දේශීය

විදෙස් රටවලින් පැමිණෙන පිරිස් සීමා කිරීමට පියවර

(UTV | කොළඹ) – විදෙස් රටවලින් පැමිණෙන පිරිස් සීමා කිරීමට සිදුවන බව වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි.  

විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවසුවේ, මෙරටට පැමිණෙන විදේශිකයින් අතර කොරෝනා ආසාදිතයින් ඉහළ යාම හේතුවෙන් මෙම තීරණය ගත් බවය.

Related posts

චීනයේ සිට පැමිණෙන මගීන් විශේෂ පර්යන්තයකට

Mohamed Dilsad

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයේ ස්ථානාධිපතිවරයා මියයයි.

Editor O

බොරුපන කසල කන්දක ගින්නක්

Mohamed Dilsad

Leave a Comment