දේශීය

අණ නොතකා පළාගිය කැබ් රථයකට STF වෙඩි තබයි

(UTV | කොළඹ) –  යාපනය පේදුරු තුඩුව ප්‍රදේශයේදී අණ නොතකා පළාගිය කැබ් රථයකට පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් වෙඩි තබා තිබෙනවා.

එහිදී දෙදෙනෙකු තුවාල ලබා ඇති බවයි පොලිසිය සඳහන් කලේ. නිළධාරීන් යටකර පළා යාමට ද මෙම කැබ් රථ රියදුරා කටයුතු කර තිබෙනවා.

තුවාල ලැබූවන් දෙදෙනා පේදුරුතුඩුව රෝහලේයි ප්‍රතිකාර ලබමින් සිටින්නේ. කැබ් රථය සොයා විමර්ශන ක්‍රියාත්මකයි.

 

Related posts

කළුතර නගර සභාවේ සභාපතිවරයා අත්අඩංගුවට

Mohamed Dilsad

ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් හමාස් දේශපාලන නායකයෙකු සහ බිරිඳ මරුට

Editor O

දරුවන්ට අහිමිව ගිය සියලු අපේක්ෂා වඩාත් සුරක්ෂිතව ළඟා කරදීම රජයේ ප්‍රමුඛ කාර්යයක්

Mohamed Dilsad

Leave a Comment