දේශීය

පැය 48ක් තුළ රිය අනතුරුවලින් 30 දෙනෙකු ජිවිතක්ෂයට

(UTV | කොළඹ) –  ගතවූ පැය 48 තුලදී සිදුවූ රිය අනතුරුවලින් පුද්ගලයින් 30 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසයි.

ඊයේ දිනයේදී පමණක් සිදුවූ රිය අනතුරු හේතුවෙන් පුද්ගලයින් 16 දෙනෙකු මියගොස් ඇති අතර ඉන් 12 දෙනෙකුම යතුරුපැදිවල ගමන් ගත් පුද්ගලයින් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

මේ අතර පසුගිය බදාදා සිදුවූ රිය අනතුරු වලින් පුද්ගලයින් 14 දෙනෙක් ජිවිතක්ෂයට පත්ව 74 දෙනෙකු තුවාල ලැබූ බවත් ඊයේ සිදුවූ අනතුරු නිසා තවත් 80 දෙනෙක් තුවලා ලබා ඇති බවයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේය.

Related posts

ශ්‍රීලනිප ප්‍රතිසංවිධානය බදුල්ලෙන් අරඹයි….

Editor O

කොළඹ – ගම්පහ හැර සෙසු දිස්ත්‍රික්ක අතර බස් ධාවනය අඟහරුවාදා සිට

Mohamed Dilsad

දහතුන්වෙනි ආණ්ඩුක්‍රම සංශෝධනයේ පොලිස් හා ඉඩම් බලතල ක්‍රියාත්මක කරන්නේ නැහැ – ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ

Editor O

Leave a Comment