දේශීය

අධිවේගි මාර්ගයේ විශේෂ මෙහෙයුමක්

(UTV | කොළඹ) – අධිවේගි මාර්ගයේ රථවාහන ධාවනය ඉතා ඉහළ අගයක් ගන්නා බැවින් අනතුරු සිදුවිමටද ඉඩකඩද ඉහළ යා හැකි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කරයි.

ඊයේ දිනයේ සිදුවු අනතුරු වලට හේතුව වාහන අතර නිසි පරතරය පවත්වාගෙන නොයෑම බව ඔහු වැඩිදුරටත් පැවසීය.

මේ නිසා අද දිනයේ අධිවේගි මාර්ගයේ රිය ධාවනය සම්බන්ධයෙන් විශේෂ නිරික්ෂණය රාජකාරි සිදු කෙරෙන බව ඔහු වැඩිදුරටත් පැවසීය.

Related posts

අගමැති – හිටපු ජනපති අතර සාකච්ඡා අදයි

Mohamed Dilsad

ඇඳිරි නීතිය කඩ කළ පිරිස 56000 ඉක්මවයි

Mohamed Dilsad

රජයේ පාසල් 06 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීම ට අදාළව අධ්‍යාපන අමාත්‍යාංශයෙන් දැනුම්දීමක්

Editor O

Leave a Comment