දේශීය

බස්රථ ධාවන කටයුතු බාධාවකින් තොරව

(UTV | කොළඹ) – අවුරුදු සමයේ ගම්බිම් බලා ගිය ජනතාවට යළි කොළඹට පැමිණීම සඳහා විශේෂ බස් සේවාව ඇතුලු බස්රථ ධාවන කටයුතු කිසිඳු බාධාවකින් තොරව සිදුකෙරෙන බව ලංකා ගමනාගමන මණ්ඩලය පවසනවා.

එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී පණ්ඩුක ස්වර්ණහංස මහතා කියා සිටියේ අලුයම් කාළයේ බස්රථවල යම් අඩුවක් පෙන්නුම් කළද මේවනවිට දිවයිනපුරා බස්රථ සේවාවන් යථා තත්වයට පත්කර ඇති බවයි.

Related posts

කබ්රාල්ට මැයි 2 තෙක් විදෙස් ගමන් තහනම්

Mohamed Dilsad

පළාත් පාලන කෙටුම්පත කතානායක විසින් සහතික කරයි.

Editor O

නිරෝධායන රීති නොතැකූ 493 ක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment