දේශීය

තවත් කොවිඩ් මරණ 2ක්

(UTV | කොළඹ) – කොවිඩ් -19 ආසාදිත පුද්ගල මරණ 2ක් අද (11) දිනයේදී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරුකර තිබේ.

ඒ අනුව මෙරටදී සිදුව ඇති කොවිඩ් ආසාදිත සමස්ත මරණ සංඛ්‍යාව 598ක් දක්වා ඉහළගොස් ඇත.

Related posts

ගතවූ මාසයේ කොවිඩ්-19 රෝගීන් ප්‍රජාව තුලින් වාර්තා නොවීම සතුටට කාරණයක්

Mohamed Dilsad

අගමැති ඉන්දියාවේ නිල සංචාරයකට

Mohamed Dilsad

බස්නාහිර 2608 කට පොලිසිය විසින් අවවාද

Mohamed Dilsad

Leave a Comment