දේශීය

2020 O/L සෞන්දර්යය ප්‍රායෝගික පරීක්ෂණ මැයි 18 වැනිදායින් ඇරඹේ

(UTV | කොළඹ) – 2020 අධ්‍යයන පොදුසහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ සෞන්දර්යය විෂයන් සඳහා වන ප්‍රායෝගික පරීක්ෂණ සඳහා දින ප්‍රකාශයට පත් කර තිබේ.   

විභාග කොමසාරිස් ජනරාල් සනත් බී. පූජිත මහතා පැවසුවේ, ඒ අනුව මැයි 18 වැනි දා සිට 30 දක්වා එම ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වීමට කටයුතු යොදා ඇති බවයි.

 

Related posts

පාර්ලිමේන්තුවේ අලුත් මුදල් කමිටුව පිහිටුවයි

Mohamed Dilsad

රාජ්‍ය සේවයේ සදහා අත්‍යවශ්‍ය නොවන බඳවා ගැනීම් නතර කෙරේ

Mohamed Dilsad

ප්‍රබල පාතාල කල්ලි නායකයෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment