දේශීය

උත්සව සමය වෙනුවෙන් විශේෂ බස් සහ දුම්රිය සේවාව අද සිට

(UTV | කොළඹ) – අලුත් අවුරුදු සමය වෙනුවෙන් ගම්බිම් බලා යන මගී ජනතාව වෙනුවෙන් වු විශේෂ ලංගම බස් රථ සේවා අද (09) සිට ක්‍රියාත්මකයි.   

අද සිට ලබන 15 වනදා දක්වා බස් රථ 1000 කට අධික සංඛ්‍යාවක් ඒ සඳහා යොදවා ඇති බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සඳහන් කළේය.

එමෙන්ම අමතර දුම්රිය 21 ක් සහ අමතර දුම්රිය ගමන්වාර 58 ක් ද අද සිට ක්‍රියාත්මක බව දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.

 

Related posts

ජයලත් මනෝරත්නයන් අභාවප්‍රාප්ත වෙයි

Mohamed Dilsad

අවුරුදු 60ට වැඩි පුද්ගලයින්ට හෙට සිට බූස්ටර් මාත්‍රාව

Mohamed Dilsad

තම ජීවිතයට අනතුරක් වුණොත් එහි වගකීම, කතානායක සහ ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයා බාර ගත යුතුයි – පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදආරච්චි

Editor O

Leave a Comment