දේශීය

අවුරුදු 60ට වැඩි පුද්ගලයින්ට හෙට සිට බූස්ටර් මාත්‍රාව

(UTV | කොළඹ) – අවුරුදු 60ට වැඩි පුද්ගලයින්ට කොරෝනා මර්දන එන්නතේ බූස්ටර් මාත්‍රාව ලබාදීමේ කටයුතු හෙට (17) ආරම්භ කරන බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පවසා සිටියි.

බස්නාහිර හා දකුණු යන පළාත්වල මෙන්ම අනුරාධපුරය සහ අම්පාර යන දිස්ත්‍රික්කවලත් මෙම කටයුතු හෙට (17) ආරම්භ කරන බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර සිටියි.

Related posts

ජනපති පාර්ලිමේන්තුවට – අගමැතිගෙන් අද විශේෂ ප්‍රකාශයක්

Mohamed Dilsad

පරණ මිලටම ඉන්ධන බෙදූ පිරවුම්හල

Mohamed Dilsad

වාහනවල නිරවද්‍යතාව පරීක්ෂා කිරීමට රේගුවෙන් වැඩපිළිවෙලක්

Editor O

Leave a Comment