දේශීය

විදෙස් ගමන් බලපත්‍ර 98ක් සමග තිදෙනෙක් අත්අඩංගුවට

(UTV | කොළඹ) –බණ්ඩාරගමදී අන්අයගේ විදෙස් ගමන් බලපත්‍ර 98ක් තම සන්තකයේ තබාගෙන සිටි පුද්ගලින් 3 දෙනෙකු පොලීසිය මගින් අත්අඩංගුවටගෙන තිබේ. 

ඔහුන් එම විදෙස් ගමන් බලපත්‍ර හිමියන්ව ඔස්ට්‍රේලියාවට නීතිවිරෝධීව යැවීමට උත්සහ කළ බව පොලීසිය පැවසීය.

සැකකරුවන් සතුව මුදලින් රුපියල් 210,000ක මුදලක් ද තිබී සොයාගෙන තිබේ.

Related posts

දිවුලපිටිය, ගිරිඋල්ල, අලව්ව, කටාන, මීරිගම , පන්නල, දංකෙොටුව ,නාරම්මල ,මීගමුව යටවෙයි ; ආරක්ෂිත ස්ථාන වෙත යන්න

Editor O

අශෝභන ලෙස හැසිරුණු බාලවයස්කරුවන් පිරිසක් අත්අඩංගුවට

Mohamed Dilsad

අගෝස්තු 1 සිට විදේශිකයන්ට ගුවන් තොටුපල විවෘත කිරීමේ යෝජනාවක් [RELEASE]

Mohamed Dilsad

Leave a Comment