දේශීය

තවත් කොවිඩ් මරණ දෙකක්

(UTV | කොළඹ) – කොවිඩ් -19 ආසාදිත පුද්ගල මරණ 2ක් අද (08) දිනයේදී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරුකර තිබේ.

ඒ අනුව මෙරටදී සිදුව ඇති කොවිඩ් ආසාදිත සමස්ත මරණ සංඛ්‍යාව 593ක් දක්වා ඉහළගොස් ඇත.

එලෙස මරණයට පත්ව ඇත්තේ දෙහිවල ප්‍රදේශයේ පදිංචි 70 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් සහ කොණ්ඩාවිල් ප්‍රදේශයේ පදිංචි 79 හැවිරිදි කාන්තාවකි.

මේ අතර කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 49 දෙනෙකු අද (08) දිනයේ හඳුනාගෙන තිබේ.

ඒ අනුව අද දිනයේ හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 309කි.

Related posts

බස්නාහිර පළාතෙන් බැහැරට ගිය 554 ක් නිරෝධායනයට

Mohamed Dilsad

මුඛ ආවරණ නොමැති තවත් 1441ක් ස්වයං නිරෝධායනයට

Mohamed Dilsad

මැතිවරණ පැමිණිලි 4200 ක් දක්වා ඉහළට

Editor O

Leave a Comment