ක්‍රීඩා

මුම්බායි ඉන්දියන්ස් උපදේශක Kiran More ටත් කොරෝනා

(UTV | ඉන්දියාව) – මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ කඩුලු රැකීමේ උපදේශක Kiran More හටත් කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ.   

ඉන්දීය හිටපු කඩුලු රකින පිතිකරුවෙකු වන ඔහු මේ වන විට සෙසු සාමාජිකයින්ගෙන් හුදෙකලා කර ඇති බවද මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම නිවේදනය කර සිටියේය.

මීට පෙර දිල්ලි කැපිටල්ස් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක අක්සාර් පටෙල්ට, රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ ආරම්භක පිතිකරු දෙව්දත් පඩික්කල්ට සහ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට සම්බන්ධ පුද්ගලයෙකුට ද වෛරසය ආසාදනය විය.

 

 

 

Related posts

කුමාර ධර්මසේන හා රුචිර පල්ලියට කැඳවීමක්

Mohamed Dilsad

ලංකා ප්‍රිමියර් ලීග් කල් දමයි

Mohamed Dilsad

දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේදී ලංකාවට තවත් රන් පදක්කමක්

Mohamed Dilsad

Leave a Comment