ක්‍රීඩා

ලංකා ප්‍රිමියර් ලීග් කල් දමයි

(UTV | කොළඹ ) – ලංකා ප්‍රිමියර් ලීග් (SLPL) අගෝස්තු 28 සිට ආරම්භ කිරීමට නියමිතව තිබූ කල් දමා තිබෙන බව වාර්තා වේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසන්නේ නිරෝධායන ක්‍රියාමාර්ග හේතුවෙන් ජාත්‍යන්තර ක්‍රීඩකයින් මෙරටට ගෙන්වා ගැනීම දුෂ්කර බැවින් තරඟාවලිය කල් දැමිමට සිදුවූ බවයි.

අයි පී එල් තරගාවලියෙන් පසු නොවැම්බර් මැද භාගයේදී තරගාවලිය පැවැත්වීමට බලාපොරොත්තු වන බව සඳහන් වේ.

Related posts

රංගන හේරත් ජාත්‍යන්තර පිටියට සමුදීමට සුදානම්

Mohamed Dilsad

අකිලගේ පන්දු යැවීමෙන් එක්දින ශ්‍රේණිගත කිරිම් වල ඉදිරියට

Mohamed Dilsad

වසරේ අප්‍රිකානු පාපන්දු ක්‍රීඩකයා සම්මානයට තිදෙනෙක්

Mohamed Dilsad

Leave a Comment