ක්‍රීඩා

වසරේ අප්‍රිකානු පාපන්දු ක්‍රීඩකයා සම්මානයට තිදෙනෙක්

(UTV | කොළඹ) – 2019 අප්‍රිකානු පාපන්දු උළෙල ලබන වසරේ ජනවාරි මස 7 වැනිදා පැවැත්වීමට නියමිතයි.

වසරේ අප්‍රිකානු පාපන්දු ක්‍රීඩකයා සම්මානය සඳහා ක්‍රීඩකයන් තුන්දෙනෙකු නිර්දෙශ වී සිටින අතර ඔවුන් සෙනගාල, ඊජිප්තු සහ ඇල්ජීරියා යන රටවල ක්‍රීඩකයන් වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ටෝකියෝ ඔලිම්පික් ක්‍රිඩා උළෙලට සහභාගී වන ශ්‍රී ලාංකික ක්‍රිඩක ක්‍රිඩිකාවන් ඇගයීමට

Mohamed Dilsad

දසුන් ශානක තුවාල ලබයි

Mohamed Dilsad

ශ්‍රී ලංකාවට රිදී පදක්කමක්

Mohamed Dilsad

Leave a Comment