ක්‍රීඩා

ටෝකියෝ ඔලිම්පික් ක්‍රිඩා උළෙලට සහභාගී වන ශ්‍රී ලාංකික ක්‍රිඩක ක්‍රිඩිකාවන් ඇගයීමට

ටෝකියෝ ඔලිම්පික් ක්‍රිඩා උළෙලට සහභාගීවීමට ශ්‍රී ලාංකික ක්‍රිඩක ක්‍රිඩිකාවන් ඇගයිම හා අනුග්‍රාහකයන් හදුන්වාදීම කොළඹ ඔලිම්පික් කමිටු ශ්‍රවනාගාරයේදී ඊයේ සිදුවිය.

ඔලිම්පික් පදක්කම් ලාභී සුසන්තිකා ජයසිංහ මහත්මියද එම අවස්ථාවට එක්ව සිටියාය. එදා තමන්ට අභියෝග රැසකට මුහුණදීමට සිදුවු බව එහිදී සිහිපත් කළ ඇය මව්බිම වෙනුවෙන් ජාතික මෙහෙවරක් ඉටුකිරීමට මෙම ක්‍රිඩක ක්‍රිඩිකාවන්ට කදිම අවස්ථාවක් උදාවී ඇතැයි සදහන් කළාය.

ජාතික ඔලිම්පික් කමිටු සභාපති සුරේෂ් සුබ්‍රමනියම් මහතාද එහිදී අදහස් දැක්විය.

මේ අතර ටෝකියෝ ඔලිම්පික් ක්‍රිඩා උළෙලේ සංවිධායකයන් පවසන්නේ උළෙල නැරඹිමේ අවස්ථාව ක්‍රිඩාලෝලීන්ට අහිමි වන බවයි. කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් මෙම තිරණය ගෙන තිබේ.

Related posts

ඇෆ්ගනිස්ථාන ක්‍රිඩක මොහොමඩ් ශේෂාර්ඩ්ට තරඟ තහනමක්

Mohamed Dilsad

ලෝක කුසලාන පාපන්දු තරඟාවලියේ තවත්තියුණු තරඟ දෙකක් අද

Mohamed Dilsad

T20 සඳහා සංචිතය නම් කෙරේ

Mohamed Dilsad

Leave a Comment