ක්‍රීඩාදේශීය

ලෝක කුසලානෙට වේග පන්දු යවන්නෙක් අහිමි වෙයි

(UTV | මෙල්බෝර්න්) –  ශ්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීරට මෙවර ලෝක කුසලානයේ ඉදිරි තරග අහිමි වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

ඊයේ එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම සමග පැවති තරගයේ දී දුෂ්මන්ත චමීර මෙලෙස ආබාධයට ලක් වුණි.

Related posts

චෙන්නායි සුපර් කින්ග්ස් කණ්ඩායම IPL තරඟවලියේ ඉදිරියට.

Mohamed Dilsad

හිටපු ජනාධිපති මහින්ද, දැනට පදිංචි නිවසට ඉහළින් ඩ්‍රෝන යානාවක් පියාසර කරලා

Editor O

ප්‍රධාන ජලාශ රැසක් පිටාර මට්ටමට

Editor O

Leave a Comment