දේශීය

ඉන්ධන මිල අඩුවෙයි

(UTV | කොළඹ) – අද (17) රාත්‍රී 9.00 සිට පෙට්‍රල් 92 සහ ඔටෝ ඩීසල් මිල අඩු කිරීමට තීරණය කළ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

අනෙකුත් ඉන්ධන මිල ගණන් කිසිඳු වෙනසක් සිදු නොවන  බවයි Twitter පණිවිඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ.
අඩුවූ මිල සහ නව මිල පහතින්,
* පෙට්‍රල් 92 – රු.40 කින්  (නව මිල රු.370)
* ඔටෝ ඩීසල්  – රු.15 කින් (නව මිල රු.415)

Related posts

බන්ධනාගාර දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කරයි

Mohamed Dilsad

උපත්, මරණ සහ විවාහ සහතික පිටපත් ඔන්ලයින් ක්‍රමයට

Mohamed Dilsad

ඩීසල් නැත – තෙල් සංස්ථාවෙන් දැනුම් දීමක්

Mohamed Dilsad

Leave a Comment