දේශීය

තවත් ආසාදිතයන් සිව්දෙනෙකු වාර්තා වෙයි

(UTV | කොවිඩ් 19) – මෙරටින් තවත් ආසාදිතයන් සිව්දෙනෙකු වාර්තාවීමත් සමඟ සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 2875 දක්වා ඉහළගොස් ඇත.

මෙම ආසාදිතයන් සිව්දෙනා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට මෙරටට පැමිණ නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයන් වෙයි.

Related posts

සිංහල – දෙමළ අලුත් අවුරුද්දට ජනපතිගෙන් සුබපැතුම් [RELEASE]

Mohamed Dilsad

මියන්මාරයේ රැඳී සිටි ලාංකිකයින් 74 ක් දිවයිනට

Mohamed Dilsad

වරද පිළිගත් චීවරධාරියෙකුට අධිකරණයෙන් තීන්දුවක්

Mohamed Dilsad

Leave a Comment