විදෙස්

ඉන්දුනීසියාවේ දරුණු ගං වතුර තත්ත්වයක් – 50 ක් මරුට

(UTV | ඉන්දුනීසියාව) – ඉන්දුනීසියාවට බලපෑ හදිසි ගංවතුර සහ නායයෑම් තත්ත්වයක් හේතුවෙන් පුද්ගලයන් 50 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.   

අතුරුදන්වූවන් රැසක් සිටින බැවින් මරණ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බවට අනතුරු අඟවයි.

මේ අතර යාබද නැගෙනහිර ටිමෝරයේද ගංවතුර හේතුවෙන් පුද්ගලයන් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.

 

Related posts

විදුලි බලයෙන් ක්‍රියාත්මක ලොව වේගවත්ම මෝටර් රථය එළිදැකි.

Mohamed Dilsad

වසා දමා තිබූ අල් අක්සා දේවස්ථානය යළි විවෘත කරයි

Mohamed Dilsad

තායිලන්තයේ සිසුන් පිරිසක් සහ ගුරුවරයෙකු ගුහාවක සිර වෙයි

Mohamed Dilsad

Leave a Comment