දේශීය

සෞඛ්‍ය බලධාරීන්ට ජනාධිපතිගෙන් දැනුම් දීමක්

(UTV – කටුනායක) – කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ පිටවන ලද කොවිඩ් පරීක්ෂණ රසායනාගාරය එම ස්ථානයෙන් ඉවත් නොකරන ලෙසට පසුගියදා පැවති කොවිඩ් නියාමන කමිටු රැස්වීමේදී සෞඛ්‍ය බලධාරීන් හට ජනාධිපතිවරයා දැනුම් දෙනු ලැබීය.

එම රසායනාගාරය ඉවත් කර, එහි ඇති උපකරණ මිනුවන්ගොඩ රෝහලට ලබා දීමට කටයුතු කරන ලෙසට සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග ප්‍රකාශ කළේය.

කටුනායක ගුවන් තොටුපල හරහා යන මගීන් සියලු දෙනාගේ PCR පරීක්ෂණ මෙම රසායනාගාරයෙන් සිදු කිරීමට අවශ්‍ය පසුබිම ලබා දෙන ලෙස සෞඛ්‍ය වෘත්තිකයන් දැඩි විරෝධතාවකට පෙනී සිටියහ.

Related posts

විදුලි බල මණ්ඩලයට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්

Editor O

මත්ද්‍රව්‍ය සමඟ තැපැල් සේවකයෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

ජනතාවට ආහාර බෙදන්න සංගා කළ ඉල්ලීම

Mohamed Dilsad

Leave a Comment