දේශීය

කොවිඩ් නිසා ලාංකිකයන්ට ඉතාලියේ දොරටු වැසේ

(UTV | කොළඹ) – ශ්‍රී ලංකාවෙන් පැමිණෙන පුද්ගලයන්ට රටට ඇතුලුවීම වළක්වමින් නිකුත් කර තිබූ නියෝගය ඉතාලිය විසින් දීර්ඝ කර ඇත.    

එරට සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් ඊයේ අත්සන් තබා ඇති නියෝගයට අනුව කොවිඩ් අවධානම සළකා ශ්‍රී ලංකාව – ඉන්දියාව සහ බංග්ලාදේශය යන රටවලින් පැමිණෙන පුද්ගලයන්ට ඉතාලියට ඇතුලුවීමට අවසර නොදීමට පියවර ගෙන තිබේ.

එමෙන්ම එම රටවල මෑතකදී සංචාරය කර පැමිණෙන ඉතාලි පුරවැසියන්ට සහ ස්ථිර පදිංචිකරුවන්ටද දින 10 ක නිරෝධායන කාලයකට යටත්වීමට සිදුවෙයි.

 

 

Related posts

UTV NEWS ALERT සේවාව ඔබත් අදම සක්‍රීය කරගන්න

Mohamed Dilsad

ඩොලරය ගණන් උස්සයි

Mohamed Dilsad

ආණ්ඩුව විසින් මිලියන 80,000ක ණයක් ගනී

Editor O

Leave a Comment