ගොසිප්

නුවර උපන් කොළ පැහැති බලු පැටියා [PHOTOS]

(UTV | මහනුවර) – කොළ වර්ණයෙන් උපත ලැබූ බලු පැටවෙක් නුවර ප්‍රදේශයෙන් වාර්තා වෙයි.   

මෙවැනි කොළ පැහැ යුතු බල්ලන් ඉතා දුර්ලභ වන අතර ඊට හේතුව ගර්භාෂයේ සිටියදී බලු පැටවා බිලිවර්ඩින් නම් හරිත වර්ණකයක් සමඟ සම්බන්ධ වීමේ ප්‍රථිපලයක් බව සඳහන්.

මීට පෙර ඉතාලියෙන් ද මේ ආකාරයට කොළ පැහැති බලු පැටවෙකු බිහි වූ පුවතක් වාර්තා විය.

 

May be an image of dog

May be an image of dog

 

Related posts

‘ජයත් නැති සුන්දරත් නැති’ පී බී – විමල්ගෙන් ප්‍රහාරයක්

Mohamed Dilsad

රවී කරු පුළුල් දේශපාලන ව්‍යාපාරයක් ගොඩ නැගීමට සුදානම්

Mohamed Dilsad

කුලියාපිටියටත් කොරෝනා අවදානම

Mohamed Dilsad

Leave a Comment