දේශීය

රිය අනතුරක් නිසා නුවර පාරේ වේවැල්දෙණියේ රථ වාහන තදබදයක්

(UTV | කොළඹ) – බස් රථයක් සහ ලොරියක් අනතුරට ලක්වීම හේතුවෙන් කොළඹ – නුවර මාර්ගයේ වේවැල්දෙණිය මංසන්ධියේ රථ වාහන තදබදයක් හට ගෙන ඇති බව පොලිසිය පවසයි.   

මේ වන විට අදාළ රථ එම ස්ථානයෙන් ඉවත් කර ඇති අතර වාහන තදබදය අවම කිරීම සඳහා රථ වාහන පොලිසිය විසින් කටයුතු කරමින් සිටින බව ද වාර්තා වෙයි.

 

Related posts

තවත් කොවිඩ් මරණයක්

Mohamed Dilsad

දුම්රිය ප්‍රමාදයක් ගැන දැනුම්දීමක්

Mohamed Dilsad

සෞඛ්‍ය අමාත්‍යවරයාගේ අත්තනෝමතික ක්‍රියාවලිය නිසා වෛද්‍ය වැඩ වර්ජනය දුරදිග යයි…?

Editor O

Leave a Comment