දේශීය

වාහන අංක තහඩුවේ පළාත හැදින්වෙන අක්ෂරය ඉවතට

(UTV | කොළඹ) – වාහනවල අංක තහඩුවේ පළාත හැඳින්වෙන ඉංග්‍රීසි අක්ෂරය ඉවත් කිරීමට අදාළ කැබිනට් අනුමැතිය මේ වනවිට හිමිව ඇති බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් සුමිත් අලහකෝන් ප්‍රකාශ කළේය.  

තවත් මාස දෙකක් ඇතුළත මෙම වැඩපිළිවෙල ක්‍රියාවට නැංවිය හැකි බව ද ඒ මහතා කියා සිටියේය.

 

Related posts

ආගමන හා විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය⁣ට වසර දෙකක සිරදඬුවම්

Editor O

රියදුරු බලපත්‍රය මුද්‍රණය අද සිට හමුදාවෙන්

Mohamed Dilsad

මැතිවරණ නීති උල්ළංඝනය කිරීම් පිළිබඳ වාර්තාවක්

Editor O

Leave a Comment