දේශීය

රවී ඇතුළු පිරිස යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ

(UTV | කොළඹ) –බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතව සිටින හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා ඇතුළු 8 දෙනෙකු කොළඹ මහාධිකරණයට අද (23) ඉදිරිපත් කෙරුණි.

එහිදී ඔවුන්ව නැවතත් හෙට (24) වන තුරු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබේ.

2016 වසරේ මාර්තු මස 29 වනදා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදු කළ බැදුම්කර වෙන්දේසියේදී රුපියල් බිලියන 36.89 ක් බැදුම්කර සාපරාධී සාවද්‍ය පරිහරණය කළේ යැයි ඔවුන්ට චෝදනා එල්ල වී ඇත.

Related posts

ආනයනික සිමෙන්තිවල බදු ඉහළට

Mohamed Dilsad

සහන මිලට මාළු දෙන්න ධීවර සංස්ථාවෙන් නවීන වෙළඳසැල් ජාලයක්

Mohamed Dilsad

ලෝක වෙළඳපොළ තුළ බොර තෙල් මිල පහළට

Mohamed Dilsad

Leave a Comment