දේශීය

කළුතර ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

(UTV |කළුතර ) – කළුතර ප්‍රදේශ කිහිපයකට හෙට (24) පෙරවරු 08.00 සිට පැය 18 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

ඒ අනුව කළුතර දකුණ, කළුතර උතුර, වාද්දුව, හික්කඩුව, පොතුපිටිය, මොල්ලිගොඩ සහ මොරොන්තුඩුව යන ප්රවදේශවල ජල සැපයුම අත්හිටුවන බව එම මණ්ඩලය සඳහන් කළේය.

අදාළ ප්‍රදේශවලට හෙට පෙරවරු 08.00 සිට අලුයම 02.00 දක්වා කාලය තුළ ජල සැපයුම අත්හිටුවන බව සඳහන් වේ.

Related posts

අස්ගිරි මහා නා හිමියන් නව වසරට සුබපතයි

Mohamed Dilsad

මාලනී ෆොන්සේකාගේ අවසන් කටයුතු 26 වෙනිදා

Editor O

රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්තටත් කොරෝනා

Mohamed Dilsad

Leave a Comment