කලා

වැඩිම නිර්දේශයන් අතරට ආ ‘මාන්ක්’

(UTV | ඇමරිකාව) – මෙවර ඇකඩමි සම්මාන උළලේදී වැඩිම සම්මාන ප්‍රමාණයක් සඳහා නිර්දේශ වී ඇති චිත්‍රපටය බවට පත්ව ඇත්තේ ඩේව්ඩ් ෆින්චර් විසින් අධ්‍යක්ෂණය කළ ‘මාන්ක්’ චිත්‍රපටයයි.   

පසුගිය වසරේ නොවැම්බර් 20 වැනිදා ප්‍රදර්ශනය වූ මෙම චිත්‍රපටය මෙවර ඇකඩමි සිනමා සම්මාන උළලේදී සම්මාන 10 ක් සඳහා නිර්දේශ වී ඇත.

එම සම්මාන අතරේ හොඳම චිත්‍රපටය, හොඳම අධ්‍යක්ෂවරයා, හොඳම නළුවා හා හොඳම සහය නිළිය යන ප්‍රධාන සම්මානද ඇතුළත්ව තිබිම විශේෂත්වයකි. ‘මාන්ක්’ චිත්‍රපටයට අමතරව, ‘ද ෆාදර්’, ‘මිනාරි’, ‘නෝමාඩ්ලැන්ඩ්’, සවුන්ඩ් ඔෆ් ද මෙඩල්’ ඇතුළු හොලිවුඩ් චිත්‍රපට 6 ක් වැඩි සම්මාන ප්‍රමාණයක් සඳහා නිර්දේශිත වී ඇත.

 

Related posts

Dangal චිත්‍රපටයට චීනයේ ඉහළ ප්‍රතිචාර

Mohamed Dilsad

ඉන්දීය අධ්‍යක්‍ෂකවරුන් තිදෙනෙක් මිය යයි

Mohamed Dilsad

හඩ්සන් සමරසිංහ යලි ගුවන්විදුලි සභාපතිධූරයට

Mohamed Dilsad

Leave a Comment