සේයා පුවත

දුර්ලභ හඳුන් දිවියෙකුගේ අවසානය

(UTV | කළුතර) – කළුතර වලල්ලාවිට හොරවල – පැලවත්ත මාර්ගයේ ලිහිණියාව ප්‍රදේශයේදී අද (23) පෙරවරුවේ ත්‍රීරෝද රථයක ගැටී හඳුන් දිවියෙකු මරණයට පත්විය.  

හඳුන් දිවියා (Fishing Cat) සැලකෙන්නේ මෙරට බිලාල කුලයේ දෙවැනි විශාලතම සත්වයා ලෙසටයි.

මෙම ප්‍රදේශය ආශිතව විශාල වනාන්තර ප්‍රමාණයක් පවතින අතර එම වනාන්තර ආශ්‍රිතව හඳුන් දිවියන්ගේ විශාල ගහණයක් සිටින බව ද වාර්තා වෙයි.

Related posts

අගමැති සමඟ ඇමතිවරු 32ක් බැඳුම්කර කොමිසමට

Mohamed Dilsad

අරලියගහ මන්දිරයේ නවරාත්‍රී පූජෝත්සවය

Mohamed Dilsad

ඉන්දීය නියෝජිතයන් පිරිසක් දිවයින පූරා සංචාරයක

Mohamed Dilsad

Leave a Comment