කලාදේශීය

හඩ්සන් සමරසිංහ යලි ගුවන්විදුලි සභාපතිධූරයට

(UTV | කොළඹ) – ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ හිටපු සභාපතිවරයකු වන හඩ්සන් සමරසිංහ මහතා යළිත් එම තනතුරට පත්කරනු ලැබ ඇත.

සමරසිංහ මහතා අද (30) යළිත් එම ධූරයේ වැඩ භාරගත්තේය.

ගුවන් විදුලි සංස්ථාවේ සභාපතිවරයා ලෙස ඉකුත් මැයි මාසයේ දී පත්කෙරුණු ජයම්පති බණ්ඩාර හීන්කෙන්ද මහතා ජාතික රූපවාහිනී සංස්ථාවේ අධ්‍යක්‍ෂ ධූරයකට පත්කරනු ලැබ ඇතැයි ද වාර්තා වේ.

Related posts

සෞඛ්‍ය උපදෙස් කඩ කරන්නන් සොයා විශේෂ මෙහෙයුම්

Mohamed Dilsad

රත්මල්යයේ කොරෝනා රෝගියා ඇසුරු කල 39ක් සොයා මෙහෙයුම්

Mohamed Dilsad

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ හයවන ණය වාරිකය ගැන එළඹි තීරණය

Editor O

Leave a Comment