දේශීය

සෞඛ්‍ය උපදෙස් කඩ කරන්නන් සොයා විශේෂ මෙහෙයුම්

(UTV | කොළඹ) – බස්නාහිර පළාත තුළ මහජනයා නිසි ලෙස සෞඛ්‍යාරක්ෂිත උපදෙස් පිළිපදින්නේද යන්න පරික්ෂා කිරිමට පොලීසිය විසින් විශේෂ සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබේ.

ඒ අනුව බස් රථවල ආසන ධාරිතාව ඉක්මවා ප්‍රවාහනය කිරිම,මුඛ ආවරණ පැළදිම,වායු සමනය කළ මගි ප්‍රවාහන බස් රථ සම්බන්ධයෙන් හා වෙළෙඳසැල් තුළට ඇතුල්විය හැකි ගනුදෙනුකරුවන් සිමා කිරිම මෙන්ම ඒ සඳහා දැන්විම් ප්‍රදර්ශනය කර තිබේද යන්න පරික්ෂා කිරිම මෙම මෙහෙයුම් වල අරමුණයි.

Related posts

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද රැස්වෙයි

Mohamed Dilsad

උතුරු දුම්රිය මාර්ගයේ කොටසක් මාස පහකට වැසෙයි

Mohamed Dilsad

කොළඹ මැනිං වෙළදපොළ අද යළි විවෘත කෙරේ

Mohamed Dilsad

Leave a Comment