දේශීය

උතුරු දුම්රිය මාර්ගයේ කොටසක් මාස පහකට වැසෙයි

අනුරාධපුර සිට වව්නියාව දක්වා උතුරු දුම්රිය මාර්ගය මාස පහක කාලයක් වසා තැබීමට තීරණය කර තිබෙනවා.

 

ඒ අනුව 2023 ජනවාරි 05 සිට මාස පහක කාලයක් මෙලෙස එම දුම්රිය මාර්ගය වසා තැබෙන බවයි ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන සඳහන් කළේ.

 

අනුරාධපුර සිට වව්නියාව දක්වා උතුරු දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු හේතුවෙන් එය වසා දැමීමට නියමිත බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

Related posts

කොරෝනා ආසාදිතයින් ගණන තවත් වැඩි වෙයි

Mohamed Dilsad

ප්‍රාචීන ප්‍රාරම්භ, මධ්‍යම සහ අවසාන විභාග සහතික online ක්‍රමයට

Mohamed Dilsad

චම්පිකගේ රියදුරු අත්අඩංගුවට ගන්න වරෙන්තු [UPDATE]

Mohamed Dilsad

Leave a Comment