දේශීය

ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11ක් අතර සාකච්ඡාවක්

(UTV | කොළඹ) – ආණ්ඩුවට සහාය පළකරන දේශාපාලන පක්ෂ 11ක නියෝජිතයින් අතර සාකච්ඡාවක් අද(15) දිනයේ පැවැත්වීමට නියමිතව තිබේ.

අයවැයට සහාය දීම සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කිරීමට නියමිත බවට සඳහන් වෙයි.

අද (15) පෙරවරුවේ මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිතව තිබේ.

Related posts

දළදා මාළිගාව වැඳපුදා ගැනීමෙන් පසු ජනාධිපති, පාර්ලිමේන්තුව ගැන කළ ප්‍රකාශය

Editor O

පාසල් හෙට නිවාඩු

Mohamed Dilsad

පාඨලීගේ ඇප කොන්දේසි ලිහිල් කරන ලෙස ඉල්ලීමක්

Mohamed Dilsad

Leave a Comment