දේශීය

මාවනැල්ල මා ඔයේ ගිලී ළමුන් දෙදෙනෙකු මරුට

(UTV | අම්පාර ) – මාවනැල්ල මා ඔයේ දිය නෑමට ගිය ළමුන් දෙදෙනෙකු දියේ ගිලී මියගොස් තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ළමුන් 7 දෙනෙකු දිය නෑමට ගොස් ඇති බවත් එයින් ළමුන් දෙදෙ‌නෙකු මෙලෙස දියේ ගිලී ඇති බවය.

Related posts

කළුතර සැකකරුවෝ යළි රිමාන්ඩ්

Mohamed Dilsad

මෙරට සුවය ලැබූවන් ගණන ඉහළ යයි

Mohamed Dilsad

අද දින කොවිඩ් 19 එන්නත්කරණය සිදු කරන ස්ථාන

Mohamed Dilsad

Leave a Comment