දේශීය

සමස්ත ආසාදිතයින් ගණන 90,000 ඉක්මවයි

( UTV| කොළඹ) – මෙරට සමස්ත කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 90,000 සීමාව ඉක්මවා ගොස් තිබේ.

ඒ අද (21) දිනයේ නව ආසාදිතයින් 177 දෙනෙකු හඳුනාගැනීමත් සමඟය.

මෙරට සමස්ත කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 90,023කි.

මේ අතර මෙරට සුවය ලැබු  ආසාදිතයින් සංඛ්‍යාව 86,759ක් බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.

 

Related posts

5000 දීමනාව නිර්දේශ කරන විශේෂ කමිටු රැස්වීමක්

Mohamed Dilsad

ඇමෙරිකාව පැරදූ එංගලන්තය ලෝක කුසලාන අවසන් පූර්ව වටයට පිවිසෙයි.

Editor O

කුරුණෑගල නගරාධිපතිවරයා අත්අඩංගුවට ගැනීම කල් යයි

Mohamed Dilsad

Leave a Comment