විදෙස්

ජපානයට ප්‍රබල භූ කම්පනයක් – සුනාමි අනතුරු නිවේදන නිකුත් කරයි

(UTV | ජපානය) – ජපානයේ නැගෙනහිර හොන්ෂු දුපත් ආසන්න මුහුදේ සිදුවූ රිච්ටර් මාපකයේ ඒකක 7.2ක ප්‍රබල භුමිකම්පාව හේතුවෙන් ඊසාන දිග ජපානයේ වෙරළ කළාපයට පුර්ව සුනාමි අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.

ජපානයේ NHK මාධ්‍ය නාලිකාව විසින් නිකුත් කළ වීඩියෝවක එම භූමිකම්පාවේ ප්‍රබලත්වය ගොඩබිමට දැනුණු ආකාරය සටහන්ව තිබුණි.

 

Related posts

ඇමෙරිකාවට ටොනාඩෝ තත්ත්වයකින් බලපෑම්

Mohamed Dilsad

සුචී නිදහස් කරන්නැයි ඉල්ලා මානව හිමිකම් මණ්ඩලය යෝජනාවක් සම්මත කරයි

Mohamed Dilsad

ජර්මනියේ සෞඛ්‍ය ඇමතිටත් කොරෝනා

Mohamed Dilsad

Leave a Comment