විදෙස්

ඇමෙරිකාවට ටොනාඩෝ තත්ත්වයකින් බලපෑම්

(UTV| කොළඹ) – ඇමරිකාවේ ඔහායෝ ඇතුළු ප්‍රාන්ත 8කට ටොනාඩෝ තත්ත්වයකින් බලපෑම් එල්ල වී තිබෙනවා.

ඊයේ ඇතිවූ මෙම ටොනාඩෝ හේතුවෙන් එක් පුද්ගලයෙකු මිය ගොස් ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ.

මේ හේතුවෙන් දේපල රැසකටද හානි සිදුව තිබෙනවා.

ටොනාඩෝ තත්ත්වයෙන් 80,000කට වැඩි පිරිසක් පීඩාවට පත්ව ඇති අතර එම ප්‍රාන්තවල විදුලිය බිද වැටීම් සහ මාර්ග අවහිරතා සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

වසා දැමූ ඩුබායිහි වෙරළ තීර කිහිපයක් යළි විවෘත කෙරේ

Mohamed Dilsad

ඇමසන් ගින්න නිවන්න බොලීවියාවේ ලොව විශාලතම ගුවන් යානය පැමිණෙයි

Mohamed Dilsad

ඩොනල්ඩ් ට්‍රම්ප් ඉන්දියානු සංචාරයක

Mohamed Dilsad

Leave a Comment