විදෙස්

ජපානයට ප්‍රබල භූ කම්පනයක් – සුනාමි අනතුරු නිවේදන නිකුත් කරයි

(UTV | ජපානය) – ජපානයේ නැගෙනහිර හොන්ෂු දුපත් ආසන්න මුහුදේ සිදුවූ රිච්ටර් මාපකයේ ඒකක 7.2ක ප්‍රබල භුමිකම්පාව හේතුවෙන් ඊසාන දිග ජපානයේ වෙරළ කළාපයට පුර්ව සුනාමි අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.

ජපානයේ NHK මාධ්‍ය නාලිකාව විසින් නිකුත් කළ වීඩියෝවක එම භූමිකම්පාවේ ප්‍රබලත්වය ගොඩබිමට දැනුණු ආකාරය සටහන්ව තිබුණි.

 

Related posts

ලොව පුරා කොරෝනා ආසාදිතයින් මිලියන 11 ඉක්මවයි

Mohamed Dilsad

ඇමෙරිකාවේ ආරක්ෂාව තර කෙරේ

Mohamed Dilsad

ඉන්දුනීසියාවේ ආරක්‍ෂාව තර කෙරේ

Mohamed Dilsad

Leave a Comment