විදෙස්

පකිස්ථාන අගමැතිටත් කොරෝනා ආසාදිත බවට තහවුරු වෙයි

(UTV | පාකිස්ථානය) – පාකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් හට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.   

පාකිස්ථාන අගමැතිවරයාට වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වුයේ ඔහු කොවිඩ් මර්ධන එන්නත ලබා ගැනීමෙන් දින දෙකකට පසුව වීම ද විශේෂත්වයක්.

 

Related posts

ලොව පුරා ඇමෙරිකානුවන්ට අනතුරු ඇඟවීම්

Editor O

සිරියානු ජනපතිට සහ බිරිඳටත් කොරෝනා

Mohamed Dilsad

ග්‍රින්ලන්තයේ අයිස් කඳු දියවීම වේගවත් වෙයි

Mohamed Dilsad

Leave a Comment