විදෙස්

පැපුවා නිව්ගිනියාවේ මිනිස් සංහාරයක්

(UTV| කොළඹ) – පැපුවා නිව්ගිනියාවේ හයිලන්ඩ්ස් ප්‍රදේශයේ ජන කොට්ටාශ දෙකක් අතර ඇතිවූ ගැටුම් වලින් පුද්ගලයින් 24දෙනෙකු ඝාතනයට ලක්ව තිබේ.

විදෙස්කා වාර්තා පැවසුවේ ඝාතනයට ලක්වුවන් අතර කාන්තාවන් සහ ළමයින් ද සිටින බවයි.

හයිලන්ඩ්ස් ප්‍රදේශයේ හෙලා පළාතේ දින කිහිපයක සිට ප්‍රතිවාදී ගෝත්‍රිකයන් අතර දරුණු ගැටුම් පැවතුණි.

කෙසේ වෙතත් මියගිය  සංඛ්‍යාව ඉහළ යා හැකි බව එටර බලධාරීන් පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඕනෑම ප්‍රහාරයකට එරෙහිව ඇමරිකා එක්සත් ජනපදයට සහ ඊශ්‍රායලයට ප්‍රතිප්‍රහාර එල්ල කරන බව ඉරානයෙන් අනතුරු ඇඟවීම්

Editor O

ප්‍රංශ ජනාධිපතිවරණයෙන් මැක්රොන් යළි බලයට

Mohamed Dilsad

චීන-ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුම අවසන් කරන ලෙස, චීනයෙන් ඉල්ලීමක්

Editor O

Leave a Comment