දේශීය

අගමැති බංග්ලාදේශය බලා පිටත්ව යයි

(UTV | කොළඹ) – දෙදින රාජ්‍ය තාන්ත්‍රික සංචාරයක් සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (19) උදෑසන බංග්ලාදේශය බලා පිටත්ව ගියේය.

බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා මහත්මියගේ ආරාධනයකට අනුවත්, බංග්ලාදේශ ජනරජයේ පියා ලෙස සැලකෙන ෂෙයික් මුජිබර් රහුමාන් මහතාගේ ඡන්ම ශත සංවත්සරය හා බංග්ලාදේශ නිදහස් ස්වර්ණ ජයන්තිය සැමරීමට සමගාමීව අග්‍රාමාත්‍යවරයාගේ මෙම සංචාරය සිදුවනු ඇති.

Related posts

කොරෝනා රෝගීන් ගණන 259කින් ඉහළ යයි

Mohamed Dilsad

පාඨලී කොළඹ බලය ඉල්ලයි.

Editor O

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 800ට ආසන්න වේ

Mohamed Dilsad

Leave a Comment