දේශීය

ඉබ්බාගමුව ප්‍රදේශයෙන් කොරෝනා මරණයක්

(UTV | අනුරාධපුරය) – තවත් කොවිඩ් -19 ආසාදිත රෝගියෙකු මියගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (18) තහවුරු කළේය.

මරණයට පත්ව ඇත්තේ ඉබ්බාගමුව ප්‍රදේශයේ පදිංචිව සිටි 60 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි.

Related posts

‘Beaver Blood Moon’ – වසරේ අවසන් චන්ද්‍රග්‍රහණය අද

Mohamed Dilsad

පැතිර යන අසත්‍ය ප්‍රචාර සම්බන්ධයෙන් රජයෙන් පැහැදිලි කිරීමක් [RELEASE]

Mohamed Dilsad

දේශීය ආදායම් පනත සංශෝධනයට කැබිනට් අනුමැතිය

Mohamed Dilsad

Leave a Comment