දේශීය

දේශීය ආදායම් පනත සංශෝධනයට කැබිනට් අනුමැතිය

(UTV | කොළඹ) -2017 අංක 24 දරණ දේශීය ආදායම් පනත සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

ඊට අදාළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව ඉදිරිපත් කරනු ලැබුවේ මුදල් අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ විසින් වන අතර පසුගියදා සිදුකළ බදු සහන ඇතුළත් කරමින් මෙය සංශෝධනය කෙරේ.

Related posts

දේශබන්දු රිමාන්ඩ්

Editor O

සාමාන්‍ය පෙළ විභාග අපේක්ෂකයින්ට දැනුම්දීමක්

Mohamed Dilsad

මිලියන 6000 ක් වටිනා මත්ද්‍රව්‍ය තොගය දික්ඕවිට වරායට රැගෙන එයි

Mohamed Dilsad

Leave a Comment