දේශීය

රවී ඇතුළු 8 දෙනා වැලිකඩ නිරෝධායන මධ්‍යස්ථානයට

(UTV | කොළඹ) – බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් විශේෂ මහාධිකරණයේ විභාගවන නඩුවට අදාළව මාර්තු මස 23 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළ හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ඇතුළු 8 දෙනා වැලිකඩ බන්ධනාගාරයේ නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමුකර ඇත.

Related posts

සිපෙට්කෝ යළි තෙල්වලින් පිරෙයි

Mohamed Dilsad

ජර්මානු රජයෙන් යුරෝ මිලියන 11 ක තාක්ෂණික ආධාර

Mohamed Dilsad

පර්පචුවල් ට්‍රෙෂරීස් අත්හිටුවමින් පැනවූ තහනම දීර්ඝ කෙරේ

Mohamed Dilsad

Leave a Comment