විදෙස්

සිරියානු ජනපතිට සහ බිරිඳටත් කොරෝනා

(UTV| සිරියාව) – සිරියාවේ ජනාධිපති බෂාර් අල්-අසාද් ට සහ ඔහුගේ බිරිඳට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

සිරියානු රාජ්‍ය රූපවාහිනිය ද එය තහවුරු කර තිබේ.

රෝග ලක්ෂණ පෙන්වීමෙන් අනතුරුව ඔවුන් දෙදෙනා PCR පරීක්ෂණ සඳහා යොමු වී ඇති අතර එහිදී ඔවුන් ආසාදිතයින් බවට හඳුනාගෙන ඇති බව සඳහන් වේ.

මේ දක්වා සිරියාවේ කොරෝනා ආසාදිතයින් 15,981ක් හඳුනාගෙන ඇති අතර වාර්තා වී ඇති මරණ ගණන 1,063කි.

 

 

Related posts

බි‍්‍රතාන්‍ ස්ථිරවම යුරෝපා සංගමයෙන් වෙන්වීමට සුදානම්

Mohamed Dilsad

ඉන්දියාව පකිස්තානයට ජලය බෙදා හැරීම අත්හිටුවයි

Mohamed Dilsad

ඇමසන් ගින්න නිවන්න බොලීවියාවේ ලොව විශාලතම ගුවන් යානය පැමිණෙයි

Mohamed Dilsad

Leave a Comment