විදෙස්

බි‍්‍රතාන්‍ ස්ථිරවම යුරෝපා සංගමයෙන් වෙන්වීමට සුදානම්

(UTV|බ්‍රිතාන්‍ය) – බි‍්‍රතාන්‍ය, ස්ථිර වශයෙන්ම යුරෝපා සංගමයෙන් වෙන් වන බව බි‍්‍රතාන්‍යයේ නව අග‍්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් තහවුරු කර තිබේ.

ඒ එළඹෙන ඔක්තෝබර් මස 31 වැනිදාය.

කිසිඳු අවිනිශ්චිතභාවයකින් තොරව මෙවර බි‍්‍රතාන්‍ය, යුරෝපා සංගමයෙන් වෙන්වනු ඇති බව අග‍්‍රාමාත්‍යවරයා අවධාරණය කරයි.

දිවුරුම්දීමෙන් පසු සිදු කළ පළමු කථාවේදී ඔහු කියා සිටියේ ඔක්තෝම්බර් මස 31 වනදා බ්‍රෙක්සිට් ගිවිසුම ක්‍රියාත්මක කරන බවයි.

මේ අතර අග‍්‍රාමාත්‍ය ජොන්සන් විසින් මේවනවිට සිය නව කැබිනට් මණ්ඩලය ද නම් කර තිබේ.

විදෙස් වාර්තා සඳහන්අ කළේ ග‍්‍රාමාත්‍යවරයාගේ සමීපතමයින් කිහිපදෙනෙකුට ද ප‍්‍රබල කැබිනට් ධූර හිමිව ඇති බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

චීන කොමියුනිස්ට් පක්ෂය සියවෙනි සංවත්සරය සමරයි

Mohamed Dilsad

සෙල්ෆි ගන්න ගිය සිසුවා දිය ඇල්ලකින් වැටි මියයයි.

Mohamed Dilsad

බ්‍රසීලයේ බන්ධනාගාරයක සිරකරුවන් 33 දෙනකු ඝාතනය කෙරේ

Mohamed Dilsad

Leave a Comment