දේශීය

බෝවන රෝග සඳහා වෙන් වූ රෝහල් 05 ක්

(UTV | කොළඹ) – බෝවන රෝග සඳහා වෙන් වූ රෝහල් 05 ක් ඉදි කිරීමට රජය තීරණය කර ඇත.

කොවිඩ් 19 ශ්‍රී ලංකා ක්ෂණික ප්‍රතිචාර හා සෞඛ්‍ය පද්ධති සූදානම් කිරීමේ ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා සඳහන් කළේ , හම්බන්තොට, කිලිනොච්චිය, අම්පාර, ඉරණවිල සහ මහනුවර ප්‍රදේශවල එම රෝහල් ඉදි කෙරෙන බවයි.

ඊට අමතරව IDH රෝහලේ ද බෝවන රෝගීන් වෙනුවෙන් වෙන් වූ දුරස්ථ ඒකකයක් ස්ථාපිත කරන බව ද ජයසුන්දර බණ්ඩාර මහතා සඳහන් කළේය.

 

Related posts

තවත් 16 දෙනෙකු සුවය ලබා පිටව යයි

Mohamed Dilsad

රටවල් කිහිපයකින් මෙරටට පැමිණෙන මගීන් දින 14ක නිරෝධායනයකට

Mohamed Dilsad

පරීක්ෂාවකින් තොරව, රේගුවෙන් බහාලුම් නිදහස් කිරීම ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක්

Editor O

Leave a Comment