දේශීය

නුවරඑළියේ ප්‍රදේශයක් හුදෙකලා කරයි

(UTV | නුවරඑළිය) – නුවරඑළිය බගවන්තලාව සෞඛ්‍ය බල ප්‍රදේශයේ චැපල්ටන් වත්තේ පී එස් කොටස වහාම ක්‍රියාත්මක වන පරිදි හුදෙකලා කිරීමට පියවර ගෙන ඇත.

කොවිඩ් තත්ත්වය ඉහළ යාම සළකා එම තීරණය ගන්නා බව යුධ හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා දන්වා සිටියි.

 

Related posts

හෝමාගම සමූපකාරයෙන් මාලිමාව පරාදයි.

Editor O

කුඩා ධීවර යාත්‍රා සඳහා පනවා තිබූ තහනම ඉවත් කෙරේ

Mohamed Dilsad

වාණිජ බැංකුවල පොලී අනුපාත පහළ ගිහින් ද ?

Mohamed Dilsad

Leave a Comment