දේශීය

පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා දිවයිනට පැමිණෙයි

(UTV | කොළඹ) – පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා ඇතුළු 40 දෙනෙකු ගෙන් යුත් දූත පිරිස පකිස්තාන ගුවන් හමුදාවට අයත් විශේෂ ගුවන් යානයකින් අද දින පස්වරුවේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණියහ.

පාකිස්තාන අගමැතිවරයා ඇතුළු පිරිස පිළිගනු ලැබුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසිනි.

 

Related posts

ලෝක බැංකුවෙන් ලැබුණ ඩොලර් මිලියන 160ක් ඉන්ධන වෙනුවෙන් ගන්න අවධානය

Mohamed Dilsad

මාලිමා ආණ්ඩුව අපිව රැවට්ටුවා – අය-වැයෙන් අපේ බලාපොරොත්තු සුන් කළා – රජයේ වෘත්තිය සමිති සම්මේලනය

Editor O

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන තවත් ඉහළට

Mohamed Dilsad

Leave a Comment