දේශීය

කොවිඩ් එන්නත ලබාදුන් පිරිස ලක්ෂ 3 ඉක්මවයි

(UTV | කොළඹ) – එන්නත් 39,078 ක් ඊයේ (20) දිනය තුළ ලබාදීමත් සමග මේ දක්වා ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබාදුන් පුද්ගලයින් සංඛ්‍යාව 302,857 ක් බව වැඩබලන සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පවසයි.

ඊයේ දිනයේ කොවිඩ් -19 ආසාදිතයින් 543 දෙනෙකු හඳුනාගෙන ඇති අතර ඒ අනුව පසුගිය දින තුන තුළ දෛනික කොවිඩ් -19 ආසාදිතයින් වාර්තා වීම 500 සීමාව දක්වා අඩු වී තිබීම විශේෂත්වයකි.

 

Related posts

පාර්ලිමේන්තුවේ අලුත් මුදල් කමිටුව පිහිටුවයි

Mohamed Dilsad

විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ හිමිකම් අවලංගු කිරීමේ පනත් කෙටුම්පතට එරෙහිව තවත් පෙත්සම් දෙකක්

Editor O

මේ වසරේ පළමු මාස 06ට රියඅනතුරුවලින් 2000ක් ජීවිතක්ෂයට

Editor O

Leave a Comment