දේශීය

ආගමන විගමන නිලධාරීන් 450 කට කොවිඩ් එන්නත

(UTv| කොළඹ) – ආගමන විගමන නිලධාරීන් 450 දෙනෙකුට ද අද දින කොරෝනා මර්දන එන්නත ලබා දීමට තීරණය කර තිබේ.

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක ගයාන් මිලින්ද මහතා සඳහන් කළේ, කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අද එම එන්නත් ලබා දීමට පියවර ගන්නා බවය.

Related posts

රෝහල්වල කොවිඩ් ප්‍රතිකාර පහසුකම් ඉහළ දැමීමට පියවර

Mohamed Dilsad

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ  අවසන් රන්දෝලි පෙරහැර අද

Editor O

සාමාන්‍ය පෙළ අපේක්ෂකයින්ගේ හැඳුනුම්පත් සකස් කිරීමට විශේෂ දිනයක් හෙට

Mohamed Dilsad

Leave a Comment